10% OFF

SuwaMadu Porridge / සුවමධු

Original price was: රු1,600.00.Current price is: රු1,450.00.

In Stock

Quick Overview
SuwaMadu Porridge – සුවමධු කැඳ

 

සොබාදම් මාතාවගේ අගනා නිමැවුම “ඕළු සහල්” මුසු “සුවමධු” දියවැඩියාව,කොලස්ටරෝල්,අක්මාවේ මේද තැන්පත් වීම පාලනයට ඉතා ගුණදායකයි.

  • සොබදම් මාතාවගේවිශ්කර්ම නිර්මාණයක් වන ඕලු මලෙන් ලබා ගන්නා ඕලු සහ‍ලේ ගුණ නිවැරදිව හඳුනාගෙන තවත් ඖෂධීය ධාන්‍ය හා පාරම්පරික දේශීය සහලේ  ගුණ එකට කැටි කර නිවැරදි වට්ටොරුවකින් සකස් කරන ලද රසවත් කැඳ මිශ්‍රණයකි.
  • රසකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කෘතිම වර්ණක කිසිවක් අඩංගු නොවන අතර වස විසෙන් තොරව වගා කරන ලද දේශීය සහල් සහ ධානය සුවමධු නිෂ්පාදනයට භාවිතා කරනු ලැබේ.ඒබැවින් කල්තබා ගැනීමේ දිනය මාස 6 කට සීමා කර ඇත.
  • No preservative/No Artificial Flavors or No Artificial Colors – 100% Natural
  • 2019 සහසක් නිමැවුම් අන්තර්ජාතික නව නිපැයුම් තරඟාවලියෙන් ආහාර තාක්ෂණ අංශයේ රීදී පදක්කම දිනා ගන්නා ලද වටිනා නිෂ්පාදනයකි.
  • යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතා රසවත් කිරි රසැති සුවමධු කැඳ දිනපතා පිටිකිරි පානය වෙනුවටභාවිතා කළ හැක.
  • ප්‍රියාදි දේශීය සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ආයතනයට පේටන්ට් බලපත්‍රය හිමි අගනා හඳුන්වාදීමකි.
  • පහසුවෙන් පිලියෙල කර ගත හැකි පරිදි නිෂ්පාදනය කර ඇත.
  • GMP Certified/ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේGMP සහතිකය ලබා ඇත
  • ITI Reports / ආහාර තාක්ෂණ ආයතනයේ තත්ව වාර්තා හිමි කර ගෙන ඇත.

Description

SuwaMadu Porridge

Suwa Madu Porridge is Nutritious Drink For a Healthy Life , this is an alternative product for morning and evening milk tea .Suwa madu Porridge helps you control Diabetes, Fatty Liver and Cholesterol, it is very useful for Weight loss.

SuwaMadu Porridge – සුවමධු කැඳ

සොබාදම් මාතාවගේ අගනා නිමැවුම “ඕළු සහල්” මුසු “සුවමධු” දියවැඩියාව,කොලස්ටරෝල්,අක්මාවේ මේද තැන්පත් වීම පාලනයට ඉතා ගුණදායකයි. 

·         සොබදම් මාතාවගේවිශ්කර්ම නිර්මාණයක් වන ඕලු මලෙන් ලබා ගන්නා ඕලු සහ‍ලේ ගුණ නිවැරදිව හඳුනාගෙන තවත් ඖෂධීය ධාන්‍ය හා පාරම්පරික දේශීය සහලේ  ගුණ එකට කැටි කර නිවැරදි වට්ටොරුවකින් සකස් කරන ලද රසවත් කැඳ මිශ්‍රණයකි.

·         රසකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කෘතිම වර්ණක කිසිවක් අඩංගු නොවන අතර වස විසෙන් තොරව වගා කරන ලද දේශීය සහල් සහ ධානය සුවමධු නිෂ්පාදනයට භාවිතා කරනු ලැබේ.ඒබැවින් කල්තබා ගැනීමේ දිනය මාස 6 කට සීමා කර ඇත.

·         No preservative/No Artificial Flavors or No Artificial Colors – 100% Natural

·         2019 සහසක් නිමැවුම් අන්තර්ජාතික නව නිපැයුම් තරඟාවලියෙන් ආහාර තාක්ෂණ අංශයේ රීදී පදක්කම දිනා ගන්නා ලද වටිනා නිෂ්පාදනයකි.

·         යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතා රසවත් කිරි රසැති සුවමධු කැඳ දිනපතා පිටිකිරි පානය වෙනුවටභාවිතා කළ හැක.

·         ප්‍රියාදි දේශීය සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ආයතනයට පේටන්ට් බලපත්‍රය හිමි අගනා හඳුන්වාදීමකි.

·         පහසුවෙන් පිලියෙල කර ගත හැකි පරිදි නිෂ්පාදනය කර ඇත.

·         GMP Certified/ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේGMP සහතිකය ලබා ඇත

·         ITI Reports / ආහාර තාක්ෂණ ආයතනයේ තත්ව වාර්තා හිමි කර ගෙන ඇත.

Specifications of Suwamadu Porridge/WATER LILY PORRIDGE [Olu rice porridge] Olu hal kanda

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.